දකුණු පළාත් පාසල් ක්‍රීඩා ජයග්‍රහණ - 2024

දකුණු පළාත් පාසල් ක්‍රීඩා 2024

දකුණු පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේදී අප විද්‍යාලයේ දූ පුතුන් විසින් ශුරතාවයන් 11 ක් දිනා ගන්නා ලදී. 

  • මේස පන්දු 16 න් පහළ බාලක ශුරතාවය 
  • මේස පන්දු 16 න් පහළ බාලිකා ශුරතාවය 
  • මේස පන්දු 18න්  පහළ බාලක ශුරතාවය 
  • මේස පන්දු 18 න් පහළ බාලිකා ශුරතාවය 
  • මේස පන්දු 20න් පහළ බාලක ශුරතාවය 
  • මේස පන්දු 20න් පහළ බාලිකා ශුරතාවය 
  • පිහිනුම් බාලිකා ශුරතාවය 
  • පැසිපන්දු 17න් පහළ බාලිකා ශුරතාවය 
  • චෙස් 20න් පහළ බාලිකා ශුරතාවය 
  • කැරම් 20න් පහළ බාලිකා ශුරතාවය 
  • කැරම් 18න් පහළ බාලක ශුරතාවය


ජයග්‍රාහී සියලු කණ්ඩායම් වෙත උණුසුම් සුභ පැතුම් ...!



2024-08-31

   Back

Forgot Your Password?